December 4, 2021

Ada Rata

All news in one location

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ දැනුම් දීමක්


පවතින ආපදා තත්වය හේතුවෙන් අද දිනයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ දැනුම්දීමක් කරනවා.

ඒ අනුව පුද්ගල මරණ 10ක්,අතුරුදන්වීම් 01ක්,තුවාල වීම් 02ක් සිදුව ඇති අතර පුද්ගලයින් දෙලක්ෂ 19,027ක් පීඩාවට පත්ව තිබෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.(Colombotimes.lk)



Source link