October 20, 2021

Ada Rata

All news in one location

ආදිවාසීන්ට කොවිඩ් එන්නත (PHOTOS) | Mawurata.lk


මහනුවර ඇසළ පෙරහරට සහභාගීවන කලා ශිල්පීනට මෙන්ම ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිදුකෙරුණා.

ආදිවාසී නායක ඇතුළු පිරිස ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ මීපැණි පූජාවට සහභාගි වීමට නියමිතව සිටින හෙයින් ආදිවාසී නායකයා ඇතුළු පිරිසට එන්නත් ලබා දී ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ සයිනෝෆාම් එන්නත මේ අයුරින් ලබා දී ඇති අතර මෙම අවස්ථාව සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තුළ පිරිසක් සහභාගි විය.

May be an image of one or more people, people sitting and people standing

May be an image of 2 people, people standing and outdoors

May be an image of 2 people, people sitting, people standing and indoor

 



Source link