December 5, 2021

Ada Rata

All news in one location

ආණ්ඩුව බදියුදීන් සමග ඩීල් එකක.. එය පැහැදිලියි..


April 20, 2021 at 3:22 am |

රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා සමගින් වත්මන් ආණ්ඩුව ඩීල් දෙකක සිටිනා බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරයි.

එහිමියන් පෙන්වා දෙන්නේ 20 වෙනි සංශෝධනයේ දී මෙම තත්ත්වය වඩා පැහැදිලි වූ බවයි.

පක්ෂ නායකයා පමණක් එම සංශෝධනයට පක්ෂව ඡන්ද නොදී සිටියදී සෙසු මන්ත‍්‍රී පිරිස පක්‍ෂව ඡන්දය දීමෙන් එම ගනුදෙනුව පැහැදිලි වූ බව ද උන්වහන්සේ කියා සිටියහ.

ඊට ටික දිනකට පෙර බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයව නිදහස් කරද්දි තමන් ඒ ගැන පැවසු බවත් පසුව විසි වෙනි සංශෝධන ඡන්ද විමසීමේ දී එය තවත් තහවුරු වුවත් බවත් කාදිනල් තුමන් පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

0 views



Source link