November 30, 2021

Ada Rata

All news in one location

ආණ්ඩුවට මිල පාලනය කරන්න බැහැ. ජනතාවට පෝලිම්වල ඉන්න වුණේ අපේ ආණ්ඩුවේ වරදින් නෙවෙයි



පසුගිය දිනවල ජනතාවට පෝලිම්වල සිට භාණ්ඩ මිලදී ගැනීමට සිදුවූයේ ආණ්ඩුවේ වරදින් නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.

ඒ, අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ආණ්ඩුව උත්සහ කරන්නේ භාණ්ඩ සුලභව තබාගැනීමට වුවත් ආනයනකරුවන්ගේ භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොකිරීම මත ජනතාවට පෝලිම් වල සිටීමට සිදු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ආණ්ඩුවට භාණ්ඩ මිල පාලනය කළ නොහැකි බවද ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ASK  




Source link