December 4, 2021

Ada Rata

All news in one location

ආණ්ඩුවටයි ජනාධිපතිටයි චාන්ස් දුන්නා හොඳටම ඇති – දඹර අමිල හිමි



පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වත්මන් පාලනය හේතුවෙන් උද්ගත වන තත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකළ නමුත් ර‍ටේ බහුතර ජනතාව ඊට කන්දීමට කටයුතු නොකළ බව දඹර අමිල හිමි පවසනවා. එපමණක් නොව එම අනතුර පෙන්වා දුන් පුද්ගලයන් අපහාසයට උපහාසයට ලක් කිරීමටද ඇතැම් පිරිස් කටයුතු කළ බවත් අමිල හිමි පවසනවා.



Source link