December 5, 2021

Ada Rata

All news in one location

අවදානම් කලාපවලින් ජනතාව ඉවතට



අවදානම් ප්‍රදේශ වල පදිංචි පවුල් 12, 000 ක් කඩිනමින් ආරෂිත ස්ථාන වල පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. අයහපත් කාලගුණයෙන් පීඩාවන්ට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ කඩිනම් කරන ලෙසත් උපදෙස් දී ඇත.



Source link