October 18, 2021

Ada Rata

All news in one location

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රු.5000ක්


උත්සව සමය හේතුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණයකර තිබේ.