October 19, 2021

Ada Rata

All news in one location

අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරිය පොලිස් මූලස්ථානයේ සුබසාධකයට මාරු කරයි



අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසූරිය මහත්මිය පොලිස් මූලස්ථානයේ සුබසාධක කොට්ඨාශයට මාරු කර යවා තිබේ. 

ඇයගෙන් පුරප්පාඩුවූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ තනතුර සඳහා නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ. එච්. නුවන් අසංග මහතා පත් කර ඇති බව සඳහන්. 

RN




Source link