October 25, 2021

Ada Rata

All news in one location

අරාබි රටට ඇතුළුවීම ශ්‍රී ලංකාවටත් තහනම්ද?


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නවතම තත්වය අනුව එරටට පැමිණෙන ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල් කිහිපයකට ඇතුල් වීම මේ වන විට තහනම් කර තිබෙනවා.

මැයි 12 වන බදාදා දින සිට මෙම නීතිය ක්‍රියාත්මක වන අතර පාකිස්තානය, බංගලාදේශය සහ නේපාලයටද මෙම තහනම වලංගු වන බව පැවසෙනවා.(Colombo Times)

The post අරාබි රටට ඇතුළුවීම ශ්‍රී ලංකාවටත් තහනම්ද? appeared first on Colombo Times.



Source link