October 17, 2021

Ada Rata

All news in one location

අරවින්දගෙන්, මෙන්ඩිස්ට පණිවිඩයක් 📹


කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වල්ලගේ මතභේදාත්මක සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ දුම්පානය නොකිරීම පිළිබඳ පැරණි දැන්වීම සමාජ මාධ්‍ය තුළ නැවතත් හුවමාරු වෙමින් පවතිනවා.

එය වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොඳ පණිවිඩයක් ලෙසයි සමාජ මාධ්‍ය විසින් පෙන්වා දෙන්නේ.

අදාළ වීඩියෝව පහතින්…(colombotimes.lk)

The post අරවින්දගෙන්, මෙන්ඩිස්ට පණිවිඩයක් 📹 appeared first on Colombo Times.



Source link