November 29, 2021

Ada Rata

All news in one location

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ මරණ ගණන 06ක් දක්වා ඉහළට


දිවයින පුරා පැතිර යන අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවූ ආපදාවලින් මියගිය පුද්ගලයින්ගේ ප්‍රමාණය 06 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

මේ වන විට ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 183,028 දෙනකු පීඩාවට පත්වී තිබෙන අතර දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.(Colombotimes.lk)

The post අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ මරණ ගණන 06ක් දක්වා ඉහළට appeared first on Colombo Times.



Source link