November 29, 2021

Ada Rata

All news in one location

අයහපත් කාලගුණය හමුවේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි



පවතින අධික වැසි සහිත කාලගුණය හමුවේ ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක්,කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 02ක් සහ ඉගිනිමිතිය ජලාශයේ සුලු ප්‍රමාණයක් වාන් දොරටු විවෘත කිරීමට කටයුතු යොදා ඇත. 

එම තත්ත්වය මත ජලාශ අවට පහත් බිම්වල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ.




Source link