October 28, 2021

Ada Rata

All news in one location

අමෙරිකානුවන්ට මුහුණු ආවරණ ඉවත් කිරීමට බයිඩන්ගෙන් අවසර 📹


සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් පසු අමෙරිකානුවන්ට මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළා.

ඒ, Twitter පණිවිඩයක් නිකුත් කරමින්.

ඒ අනුව ජනාධිපතිවරයා සිය උප ජනාධිපතිනි කමලා හැරිස් සමග මුව ආවරණ නොමැතිව පළමු වරට මාධ්‍ය ඉදිරියේදී පෙනී සිටියා. (Colombo Times)





Source link