January 19, 2022

Ada Rata

All news in one location

අම්මටයි දුවටයි දෙන්නටම කියන්නේ මාව අවුස්ස ගන්න එපා…


“සුදු අරලියා මල” ගීතයෙන් රටක් වසඟයට ගත් අජිත් මුතුකුමාරණව ඔබට මතක ඇති. සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා වුණු ඔහු, තරුණ පරම්පරාව කෙටි කලකින්ම තම ආධිපත්‍යට ගත්ත අයෙක්.

පසුගිය දවස්වල ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිදු වූ ඇතැම් සිදුවීම් ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ දේ පැතිර යනවා. ඒ ගැන කියමින් අජිත් ඔහුගේ මුහුණු පොතට වීඩියෝවක් එක් කර තිබුණා.

ඒ වීඩියෝව අපි පහතින් එකතු කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2

අවුල් වගේ !
0

හරි හිනා !
7

හම්මෝ !
7

මාර දුකයි !
1

මලපනිනව !
0

කුජීතයි !
4





Source link