December 4, 2021

Ada Rata

All news in one location

අබුඩාබි T10 ලීග් තරගාවලිය අදින් ඇර​ඹෙයි




– 19 11 2021
– 07:29
– {{hitsCtrl.values.hits}} views

– ..




අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන අදියර අද(19) ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 6කගේ සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය දිල්ලි බුල්ස් හා නොදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන අතර, දෙවැනි තරගය අබුඩාබි කණ්ඩායම (Team Abu Dhabi) හා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පැවැත්වෙයි.

එම තරග දෙක මෙරට වේලාවෙන් පිළිවෙලින් අද රාත්‍රී 7.30ට හා රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතයි.





Source link