October 25, 2021

Ada Rata

All news in one location

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423746ක් පෙනී සිටි අතර පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 198606ක්.

විභාග මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත කර තිබුණා.

ඔබට විභාග ප්‍රතිඵල මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

6

11.svg?v=2.6

අවුල් වගේ !

2

22.svg?v=2.6

හරි හිනා !

2

3.svg?v=2.6

හම්මෝ !

0

31.svg?v=2.6

මාර දුකයි !

1

27.svg?v=2.6

මලපනිනව !

3

30.svg?v=2.6

කුජීතයි !

0

48.svg?v=2.6



Source link