January 21, 2022

Ada Rata

All news in one location

අනිද්දා සිට බස් ගාස්තු වැඩිවෙන හැටි


අනිද්දා (ජනවාරි 05) සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 17.44%ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි වනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ මගී සේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා මෙම ගාස්තු ක්‍රමය ක්‍රියාත්මකයි.

ඒ සඳහා සාමාන්‍ය සේවා (ආසනගත) ගාස්තු අවස්ථා 350 සඳහා වන ගාස්තු ලැයිස්තුව බස් මගීන්, බස් හිමිකරුවන්, බස් සේවක කණ්ඩායම්, බලධාරින් සහ අනෙකුත් සියලුම මහනජතාවගේ අවධානය සඳහා ජාතික ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ යටතේ අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය වන සාමාන්‍ය (ආසනගත) , අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී,අධි සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග , අධි සුඛෝපභෝගී බස් රථ සේවාවල (ශ්‍රී ලංගම සහ මගී සේවා අවසර පත්‍ර ධාවනය වන පෞද්ගලික) සම්පූර්ණ නව බස් ගාස්තු පහත සඳහන් නව ගාස්තු සටහන යටතේ ජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

සංශෝධිත නව ගාස්තු සටහන පහත පරිදි වනවා…
(colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq