October 19, 2021

Ada Rata

All news in one location

අන්තර් පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ ගන්නා ලද තීරණය ප්‍රකාරව පළාත් අතර සංචරණ සීමා පැනවීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

කෙසේවෙතත් එම සංචරණ සීමාවන් අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව ද ඒ මහතා සඳහන් කළේය. 

RN




Source link