December 5, 2021

Ada Rata

All news in one location

අධිවේගී මාර්ගවලින් ඉහළ ගිය ආදායම


ගත වූ දින 11 ක කාලයක් තුළ දී සමස්ථ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අදාළ කාලසීමාව තුළ වාහන 1,236,288 කට අධික ප්‍රමාණයක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර තිබේ.

ඒ අතර එම කාල සීමාව තුල වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ග වල ගමන් කර ඇත්තේ අප්‍රේල් 10 වෙනිදාය.

 

The post අධිවේගී මාර්ගවලින් ඉහළ ගිය ආදායම appeared first on | Sri Lanka Hot News.



Source link