January 24, 2022

Ada Rata

All news in one location

අද හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න 🔊


අද (09) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කර ඇති අතර, තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 14ක්, රක්වාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 6ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම සේවා වසමක් ද හුදකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලාභාවයෙන් ඉවත්කර තිබෙනවා. (Colombo Times)



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq