January 24, 2022

Ada Rata

All news in one location

අද සිට විදුලිය කප්පාදු කරන කාලයේ වෙනසක්


අද (08) සිට රාත්‍රි විදුලිය කැපීමේ කාලය අඩු කිරීමට හැකියාව ලැබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා අවශ්‍ය දැවි තෙල් තොග ලබා දීමට ඊයේ පැවැති සාකච්ඡාවකදී ඛනිජ තෙල් සංස්ථාව එකඟවීම මීට හේතුව ලෙස එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා සඳහන් කළා.

මේ අතර ඛනිජ තෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් සපයා දීමට ලංකා විදුලි බල මණ්ඩලය එකඟ වූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ.

ඒ අනුව මණ්ඩලයට අවශ්‍ය දැවි තෙල් බාධාවකින් තොරව සැපයීමට හැකි බවත් ඔහු පැවසුවා.

තෙල් හිඟය හේතුවෙන් විදුලි බල ජනනයේ ගැටලුවක් මතුවීමත් සමග ඊයේ රාත්‍රියේ 5.30 ත් 9.30 ත් අතර කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට අදියර 04 ක් යටතේ පැයක කාලයක් විදුලි බලය අත්හිටවනු ලැබුවා.
(colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq