December 5, 2021

Ada Rata

All news in one location

අද සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ මාලාවට අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති අද සිට ආරම්භ කිරීමට අවසර හිමි වනවා.

උපකාරක පන්ති පවත්වන ස්ථානීය ධාරිතාවෙන් සියයට 50 ක් සහිතව ආරම්භ කිරීමට පමණක් එහිදී අවසර ලබාදී තිබෙනවා.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබාදී තිබෙනවා.
(colombotimes.lk)

Viber



Source link