October 28, 2021

Ada Rata

All news in one location

අද රෑ සිට පළාත් අතර සංචරණය බෑ


පළාත් අතර සංචරණ සිමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම ක්‍රියාත්මක නොවේ.

කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපතිවරයා සදහන් කරනවා.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණ සීමා පැනවීමට ජනාධිපතිවරයා විසින් ඊයේ (10) නියෝග කළේය.





Source link