October 26, 2021

Ada Rata

All news in one location

අද රාත්‍රියේ සිට අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය ධාවනය අත්හිටුවයි



සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවනය සහ බස් රථ (ලංගම සහ පෞද්ගලික) ධාවනය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා සඳහා රජයේ සහ පෞද්ගලික බස් රථ යොදා ගැනීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ජාවේදී තීරණයක් ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 

අත්‍යවශ්‍ය සේවා සඳහා බස් රථ යොදාගැනීමට අවසර ලබාගත යුතු ආකාරය සහ ප්‍රවාහන පහසුකම් ලබා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමඟයි අද එම සාකච්ජාව පැවැත්වෙන්නේ. 

දුම්රිය ධාවනයද පළාත් තුළට සීමා කර තිබේ. 

ASK




Source link