October 26, 2021

Ada Rata

All news in one location

අද මුල් වටයේදී ආසාදිතයන් 1732ක්…


May 9, 2021 at 6:47 pm |

අද මුල් වටයේදී ආසාදිතයන් 1732ක්…

අද දිනයේ මුල් වටයේදී කොරෝනා ආසාදිතයන් 1732 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සමග මෙරට සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 124,966 ක් දක්වා ඉහළ යයි.

ඉන් රෝහල්ගත පිරිස 19,717කි.

534 views



Source link