October 25, 2021

Ada Rata

All news in one location

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා


කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 දක්වා සියලුම පළාත් අතර සංචරණයට සීමා පනවා තිබෙනවා.

ඒ අනුව කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට උපදෙස් ලබාදී තිබෙනවා.



Source link