October 18, 2021

Ada Rata

All news in one location

අද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සජිත් හමුවෙන්න එයි



ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (12) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

කොරෝනා ව්‍යසනය අභියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්, ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර කොරෝනා උවදුර මැඩලීම පිණිස බ්‍රිතාන්‍යයේ සහය ලබාදෙන ලෙස විපක්ෂ නායකයා මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව මේ අවස්ථාවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට සහාය ලබාදෙන ලෙද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

UN




Source link