October 19, 2021

Ada Rata

All news in one location

අද පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය ගැන ගත් අලුත්ම තීරණය


අද පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරනවා.

ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබෙන බවයි ඔවුන් පැවසුවේ.

දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා. (colombotimes.lk)



Source link