January 27, 2022

Ada Rata

All news in one location

අද පළමු වටයේ කොවිඩ් ආසාදිතයින් 1420ක් වාර්තා වෙයි



අද (19) දිනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1420ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 236833ක් ලෙස ඉහළ ගොස් තිබේ. 

 




Source link