October 19, 2021

Ada Rata

All news in one location

අද පළමු වටයෙන්ම තවත් කොවිඩ් ආසාදිතයින් 1732ක්



තවත් කොවිඩ් ආසාදිතයින් 1732 දෙනෙකු අද (16) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 142203ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

RN




Source link