December 5, 2021

Ada Rata

All news in one location

අද දින කොවිඩ් ආසාදිතයින් 260ක් වාර්තා වන විට රාජ්‍ය බැංකුවකින් ආසාදිතයින් 70ක් හඳුනා ගනී



අද (20) දින කොවිඩ් 19  ආසාදිතයින් 260ක් හඳුනා ගෙන තිබේ. 

මේ අතර රාජ්‍ය බැංකුවක් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 70ක් හඳුනා ගෙන තිබෙන අතර එම ආසාදිතයින් කොළඹ,අම්බලන්ගොඩ,බදුල්ල,ගාල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවල එම බැංකු ශාඛාවලින් හඳුනා ගෙන ඇත. 

මේ වන විට යළිත් කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වෙමින් පවතින අතර පොකුරු ඇති වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ. 

එමෙන්ම මහරගම පමුණුව ප්‍රදේශයේ ද කොවිඩ් ව්‍යාප්තියේ අවදානම මතුවෙමින් ඇත්තේ රෙදිපිලි තොග අලෙවි සැලකින් ආසාදිතයින් 17ක් හමුවීමත් සමඟය. 

ASK




Source link