October 28, 2021

Ada Rata

All news in one location

අද දිනයේත් මෙරටින් වාර්තා වුණ කොවිඩ් ආසාදිතයින් ගණන 2,400 ඉක්මවයි


අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 877 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම විදෙස් රටවලින් පැමිණි තවත් කොවිඩ් ආසාදිතයන් 23ක් ද වාර්තා වෙනවා.

ඒ අනුව අද දිනයේ දී මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,456ක්.

මේ සමඟ රටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් ලෙස සටහන් වනවා.

සක්‍රියව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,611ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ. (ColomboTimes.lk)



Source link