October 19, 2021

Ada Rata

All news in one location

අද දිනයට ආසාදිතයන් 2269 ක්



අද දිනයේදී හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 2269 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 138,065 ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ වනවිට ප්‍රතිකාර ලබමින් හෝ පොරොත්තු ලේඛනයේ සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 25,688 කි.

UN




Source link