December 4, 2021

Ada Rata

All news in one location

අද තවත් කොවිඩ් 19 ආසාදිතයින් 2280ක් හඳුනා ගනී



අද (05) දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයින් 2280ක් හඳුනා ගෙන තිබේ. 

එම ආසාදිතයින් ද සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇත. 

ඒ අනුව සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් 201,534 දක්වා ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ. 

මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,851ක් දෙනෙක් අද (05) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

වෛරසය ආසදිතව සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 166,132ක් දක්වා ඉහළ ගොස් ඇත. 




Source link