October 20, 2021

Ada Rata

All news in one location

අද තරඟය කුසල්ට අහිමි වෙයි?




– 10 09 2021
– 11:36
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (10) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කුසල් ජනිත් පෙරේරාට අහිමි වන බවට වාර්තා වෙයි.

මෙම තරගයේ දී ද අවිශ්ක ප්‍රනාන්දු සමගින් දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.





Source link