November 29, 2021

Ada Rata

All news in one location

අද කොවිඩ් 19 මරණ 40ක් වාර්තා වෙයි



අද (05) දිනයේදී කොවිඩ් 10 මරණ 40ක් වාර්තා කර තිබේ. 

එම මරණ සිදුව ඇත්තේ මැයි මස 21 වැනිදා සිට අද දිනය දක්වා කාලය තුළය.

අද දිනට වාර්තා වී ඇත්තේ එක් මරණයක් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි. 

මිය ගිය අය අතර කාන්තාවන් 17 ක් සහ පුරුෂයින් 23ක් වන බව සඳහන්.

මරණ අතරින් 09ක් සිදුව ඇත්තේ නිවසේදී වන අතර රෝහල් ගත කරන අවස්ථාවේ 06 දෙනෙකු මිය ගොස් ඇත. 

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී 25 දෙනකු මියගොස් තිබේ.   

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 මරණ 1,696ක් ලෙසයි දැක්වෙන්නේ. 




Source link