October 18, 2021

Ada Rata

All news in one location

අද කොවිඩ් මරණ 121ක් වාර්තා වෙයි



අද (17) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් 19 මරණ 121ක් වාර්තා කර තිබේ. 

ඒ අනුව සමස්ත කොවිඩ් 19 මරණ 11,938ක් දක්වා ඉහළ ගොස් ඇත. 




Source link