December 4, 2021

Ada Rata

All news in one location

අද ආසාදිතයන් 3400 ආසන්නයේ..


June 4, 2021 at 8:35 pm | lanka C news

අද ආසාදිතයන් 3400 ආසන්නයේ..

තවත් කොරෝනා ආසාදිතයන් 663 දෙනෙකු හදුනාගැනීමත් සමග අද දිනයේදී මෙරටින් ආසාදිතයන් 3398 දෙනෙකු හමුවී ඇත.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 199,242 දක්වා ඉහල යයි.

618 views



Source link