November 29, 2021

Ada Rata

All news in one location

අද ආසාදිතයන් 3200 පනී…


June 3, 2021 at 9:12 pm |

අද ආසාදිතයන් 3200 පනී…

තවත් කොරෝනා ආසාදිතයන් 642 දෙනෙකු වාර්තා වීමත් සමග අද දිනය තුළ වාර්තා වූ මුළු ආසාදිත ගණන් 3264 දක්වා ඉහල යයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වන සම්පූර්ණ ආසාදිත ප්‍රමාණය 195,811කි

517 views



Source link