October 17, 2021

Ada Rata

All news in one location

අද ආසාදිතයන් 2600 පනී.. ඒ දිනක උපරිම අගයයි..


May 9, 2021 at 8:43 pm | lanka C news

අද ආසාදිතයන් 2600 පනී.. ඒ දිනක උපරිම අගයයි..

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 927 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 2659 දක්වා ඉහළ යයි.

එම අගය මෙතෙක් මේ රටෙන් දිනක දී වාර්තා වූ උපරිම ආසාදිත අගය වෙයි.

3,755 views



Source link