October 28, 2021

Ada Rata

All news in one location

අද ආසාදිතයන් 2400 පනී…


May 17, 2021 at 9:45 pm |

අද ආසාදිතයන් 2400 පනී…

අද තවත් කොරෝනා ආසාදිතයන් 854 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ හදුනාගත් ආසාදිතයන් ගණන 2433කි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 145,179 දක්වා ඉහල යයි.

2,204 views



Source link