October 28, 2021

Ada Rata

All news in one location

අද ආසාදිතයන් 2300 පනී…


May 15, 2021 at 9:21 pm | lanka C news

අද ආසාදිතයන් 2300 පනී…

අද තවත් කොරෝනා ආසාදිතයන් 585 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 2371කි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 139,425 දක්වා ඉහල යයි.

958 views



Source link