October 20, 2021

Ada Rata

All news in one location

අද ආසාදිතයන් 2200 පනී…


May 14, 2021 at 11:26 pm | lanka C news

අද ආසාදිතයන් 2200 පනී…

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1380 දෙනෙක් වාර්තා වී ඇත.

ඒ සමග අද දිනයේ වාර්තා වන ආසාදිතයන් ගණණ 2269කි.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 137,054 ක් දක්වා ඉහළ යයි.

1,959 views



Source link