October 18, 2021

Ada Rata

All news in one location

අදත් කොවිඩ් මරණ 47ක් – මරණ 37ක් වයස අවුරුදු 60 වැඩි කාණ්ඩයෙන්



ඊයේ (30) දින තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදිත මරණ සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු නිකුත් කර තිබේ. 

ඒ අනුව මරණ 47ක් සිදුව ඇති අතර ඉන් 37ක්ම වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයෙන් වාර්තා වී ඇත.  මරණ 06ක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 30 සහ 59 අතර කාණ්ඩයෙනි.

මෙම මරණ අතර කාන්තා මරණ 16ක් සහ පිරිමි  මරණ 27ක් සිදුව ඇති අබ්වයි දැක්වෙන්නේ. 

ASK




Source link