November 27, 2021

Ada Rata

All news in one location

අදත් කොවිඩ් මරණ 05ක් සමස්ත මරණ 625ක් ලෙස ඉහළට



අද (20) දිනයේදී තවත් කොවිඩ් 19 මරණ 05ක් වාර්තා වී තිබේ. එම මරණ 05ත් සමඟ සමස්ත කොවිඩ් 19 මරණ ගණන 625ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන්නේ. 

මට්ටක්කුලිය,පානදුර,රත්නපුර,යාපානය,සහ හොරණ යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. 




Source link