October 19, 2021

Ada Rata

All news in one location

අදත් කොරෝනා 2500 පනී..


May 10, 2021 at 11:23 pm |

අදත් කොරෝනා 2500 පනී..

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 992ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ හදුනාගත් ආසාදිත ප‍්‍රමාණය 2,573කි.

ඔවුන් සමග මෙරට හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 128,479කි.

3,108 views



Source link