October 18, 2021

Ada Rata

All news in one location

අදත් ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි


තවත් කොරෝනා ආසාදිත රෝගීන් 455 ක් හමු වීමත් සමඟින් අද දිනට ආසාදිතයින් ගණන 2,008 ක් ලෙස දැක්වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොව්ඩ් රෝගීන් ගණන 239,669 ක් ලෙස ඉහළ ගියා.(colombotimes.lk)



Source link