December 4, 2021

Ada Rata

All news in one location

අදත් ආසාදිතයන් 3000 පනී…


June 5, 2021 at 9:42 pm |

අදත් ආසාදිතයන් 3000 පනී…

තවත් ආසාදිතයන් 814 දෙනෙකු වාර්තා වීමත් සමග අද හදුනාගත් ආසාදිත ප‍්‍රමාණය 3,094 දක්වා ඉහල යයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන් ගණණ 202348කි.

2,015 views



Source link