October 19, 2021

Ada Rata

All news in one location

අදත් ආසාදිතයන් 2000 පනී…


June 20, 2021 at 8:50 pm | lanka C news

අදත් ආසාදිතයන් 2000 පනී…

තවත් ආසාදිතයින් 455 දෙනෙකු වාර්තාවීමත් සමග අද තහවුරු කරන ලද ආසාදිතයන් ගණන 2008 දක්වා ඉහළ යයි.

ඔවුන් ද සමග මෙතෙක් මේ රටෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 239557කි.

2,579 views



Source link