January 27, 2022

Ada Rata

All news in one location

අතුරුදන් වු කොටදෙනියාවේ දරුවන් දෙදෙනා දින 44කට පසු ව හමු වූ තැන


අතුරුදන් වු කොටදෙනියාව ප්‍රදේශයේ දරුවන් දෙදෙනා මීරිගම නගරයෙන් හමු වී තිබෙන බව පොලීසිය පැවසුවා.

මීට දින 44කට පෙර අතුරුදන් වූ වයස අවුරුදු 12ක් හා 14ක වයස්වල පසුවන ළමුන් දෙදෙනා මෙලෙස හමු වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස මීරිගම නගරයේ දී සොයාගත් දරු දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)

Viber



Source link